Archives: දෙසැම්බර් 2017

දෙවියන්වහන්සේ කෙරෙහි පිපාසයක්

ඇපො-ලාපී යනු චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ කඳුවල ජීවත් වන ගෝත‍්‍රයක වැඩිමහල්ලෙකි. ළඟදී ඔහු මුණගැසීමට අප ගිය විට අධික වර්ෂාව නිසා සති මැද බයිබල් අධ්‍යයනයට සහභාගි නොවූ බව ඔහු පැවසීය. එහෙයින් "මට දේව වචනය කියා දෙනවාදැයි" ඔහු අපගෙන් ඇසුවේය.

ඇපෝ-ලාපී හට කියවිය නොහැක. එහෙයින් සතියේ බයිබල් අධ්‍යයන සඳහා එකතුවීම ඔහුට ඉතා වැදගත්ය. අප බයිබලය කියවන විට ඔහු උනන්දුවෙන් ඇහුම්කන් දුන්නේය. ඔහුගේ ආකල්පය…

පැරෂූට් බල්ලෝ

දෙවන ලෝක යුද්ධ කාලයේ සිටි පැරෂූට් බල්ලන් ගැන අසා මම විස්මයට පත්වීමි. 1944 ජූනි 6 වැනි දින එනම් ඉරණම් දිනයට පුහුණු වන විට භයංකාර ස්ථාන ගැන හමුදාවට දැන්වීම සඳහා එක්සත් හමුදාවට බල්ලන්ගේ දැඩි ඉව අවශ්‍ය විය. සතුරන් අසල සිටින හමුදාව වෙත බල්ලන් ගෙන යාමට තිබූ එකම ක‍්‍රමය පැරෂූට්ය. එහෙත් බල්ලෝ මෙයට බිය වූහ. අවංකව කියන්නේ නම් භය වූයේ බල්ලන් පමණක්…

මැස්සෙකුට වෙඩි තබන්නාක් වැනි

2010 ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ විශාල පිපිරීමෙන් චිලී රටේ ආකරයක හිරවූ කම්කරුවන් මුදවා ගැනීමේදී පොළොවයට ඇති පතල් සිතියම් ගත කිරීමට මැකැරෙනා වැල්ඩෙස්ට තිබූ නිපුනතාවය විශාල උපකාරයක් විය. මිනිසුන් සිටින තැන නිවැරදිව සෙයාගෙන කැනීම් කිරීම "මීටර් 700ක සිට මැස්සෙකුට වෙඩි තැබීම වැනිය"යි ඇය කීවාය. ආකර සම්බන්ධ ඇයගේ අත්දැකීම නිසා කම්කරුවන් සිරවී සිටි ස්ථානය සොයා ගැනීමටත් ඔවුන් පුදුමාකාර ලෙස මුදා ගැනීමටත් උපකාර කිරීමට…

දඩ කොළයක් පමණයි

ස්ත‍්‍රියක් පදවාගෙන ගිය රථයක් පොලිස් නිලධාරියෙකු නැවැත්වීය. ඇයගේ කුඩා දියණියට තිබිය යුතු විශේෂ ආසනය එහි නොතිබිණ. මාර්ග නීති කැඩූ බවට ඇයට දඩ කොළයක් නිකුත් කිරීමට නිලධාරියාට හැකියාවක් තිබිණ. ඒ වෙනුවට ඔහු මවටද දියණියටද අසල ඇති සාප්පුවකට එන්න කීවේය. අවශ්‍ය ආසනය ඔහුගේ මුදලින් ඇයට රැගෙන දුන්නේය. එම ස්ත‍්‍රිය ආර්ථික අමාරුකම් වලින් පෙළුණු අතර ආසනය ගැනීමට අවශ්‍ය මුදල් ඇයට නොවීය.

ඇයගේ වරදට…

සංග්‍රහය

[kickpress-notes]

පොත් සලකුණු

[kickpress-bookmarks]